ෆිච්ට් රේටින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය තවත් පහත දමයි

ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීමෙන් තවත් පහත හෙලීමට ෆිච්ට් රේටින් ආයතනය කටයුතු කොට ඇත.

ඒ අනුව CCC මට්ටමේ තිබු ණය ශ්‍රේණිය CC දක්වා පහත හෙලීමට එම ආයතනය කටයුතු කොට තිබේ.

ශ්‍රී ලංකාව සතු විදේශ සංචිත විශාල ලෙස පිරිහී තිබීම නිසා ණය ගෙවීම් පැහැර හැරීමට විශාල ඉඩක් ඇති බවත්, ඒ අනුව මෙම ශ්‍රේණිය නියම කළ බවත් එම ආයතනය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *