තවත් කොවිඩ් මරණ 22ක් නව ආසාදිතයින් 715 ක් වාර්තා වෙයි

තවත් කොවිඩ් ආසාදිත මරණ 22 ක් රජය විසින් තහවුරු කරනු ලැබ ඇත.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 14,720 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

නව ආසාදිතයන් ලෙස අලුතින් හඳුනාගත සංඛ්‍යාව ලෙස වාර්තාකොට ඇත්තේ 715 කි.

මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සඛ්‍යාව සටහන් වන්නේ 578,439 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *