අද කොවිඩ් වාර්තා : මරණ 27 යි , නව ආසාදිතයින් 747 යි

අද දිනය තුළ රජය තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 27 කි.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණවල සමස්ත එකතුව සටහන් වන්නේ 14,641 ක් වශයෙනි.

අද දිනය තුළ මෙරටින් අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 747 ක් ලෙස වාර්තා වෙයි.

මෙරටින් මෙතෙක් හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට සටහන් වන්නේ 573,649 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *