ඊයේ කොවිඩ් වාර්තා ; මරණ 22 යි ; නව අසාදිතයින් 577 යි

රජය ඊයේ දිනයේ තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 22 කි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14,595 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් ලෙස ඊයේ වාර්තා කොට ඇති සංඛ්‍යාව 577 කි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 572,003 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *