අද කොවිඩ් මරණ 18 යි ; නව ආසාදිතයින් 754 යි

අද දිනයේ රජය තහවුරු කොට ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 18 කි

ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 14,573 දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ අලුතින් හඳුනාගත් බවට වාර්තා වන කොවිඩ් රෝගී සංඛ්‍යාව 754 ක් ලෙස වාර්තා වෙයි.

මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 571,426 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *