තවත් කොවිඩ් මරණ 22 ක් , නව ආසාදිතයින් 744 ක් වාර්තා වෙයි.

රජය ඊයේ දිනයේ තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 22 කි.

මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ වනවිට 14,555 ක් ව තිබිණි.

නව කොවිඩ් ආසාදිතයින් 744 ක් ද ඊයේ දිනයේ හඳුනාගත් බව වාර්තා කොට තිබිණි.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 570,672 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *