කොවිඩ් මරණ 28 ක් නව ආසාදිතයින් 757 ක් අද වාර්තා වෙයි

රජය අද දිනයේ තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 28 කි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14,533 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිත සංඛ්‍යාව වාර්තා වන්නේ 757 ක් වශයෙනි.

මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යව සටහන් වන්නේ 569,928 ක් වශයෙනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *