අද කොවිඩ් මරණ 21 ක්, නව ආසාදිතයින් 740 ක් වාර්තා වෙයි

අද දිනයේ රජය තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 21 කි.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 14,440 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරටින් අද දිනය තුළ හඳුනාගත් බවට වාර්තා වන නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 740 ක් වෙයි.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 566,936 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *