කොවිඩ් මරණ 20 ක්, නව ආසාදිතයින් 723 ක් වාර්තා වෙයි

රජය ඊයේ දිනය තුළ තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 20 කි.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 14,419 ක් දක්වා ඉහළ ගොස් ඇත.

නව කොවිඩ් ආසාදිතයින් ලෙස ඊයේ දිනය තුළ හඳුනාගත් සංඛ්‍යාව වාර්තා වන්නේ 723 ක් වශයෙනි.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 566,191 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *