අද කොවිඩ් වාර්තා : මරණ 27 යි ; නව ආසාදිතයින් 735 යි

අද දිනයේ තවත් කොවිඩ් මරණ 27 ක් රජය නිල වශයෙන් තහවුරු කොට තිබේ.

ඒ අනුව මෙරටින් වරත වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14,399 ක් වෙයි.

අද දිනයේ අලුතින් හඳුනාගත් බව වාර්තා කොට ඇති නව ආසාදිතයින් සංඛ්‍යාව 735 කි.

මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 565,468 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *