අද කොවිඩ් වාර්තාව : මරණ 18 යි , නව ආසාදිතයින් 722 යි

අද දිනයේ රජය නිල වශයෙන් තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 18 කි.

මෙරටින් මෙතෙක් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 14,346 ක් වශයෙනි

නව කොවිඩ් ආසාදිතයින් 722 ක් අද දිනයේ වාර්තා වී ඇත.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 563,989 ක් ලෙස සටහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *