අද කොවිඩ් මරණ 23 ක් , නව ආසාදිතයින් 745 ක් වාර්තා වෙයි

තවත් කොවිඩ් ආසාදිත මරණ 23 ක් රජය අද දිනයේ නිල වශයෙන් තහවුරු කොට තිබේ.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 14,328 ක් වශයෙනි.

අද දිනය තුල අලුතිස් සොයාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වන්නේ 745 ක් වශයෙනි.

මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ අනුව සටහන් වන්නේ 563,265 ලෙසට ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *