අදත් කොවිඩ් මරණ 26 ක් ; නව ආසාදිතයින් 714 ක්

තවත් කොවිඩ් ආසාදිත මරණ 26 ක් රජය අද දිනයේ තහවුරු කොට ඇත.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 14,258 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනය තුළ අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වන්නේ 714 ක් වශයෙනි.

මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 561,059 ක් ලෙස වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *