තවත් කොවිඩ් මරණ 27 ක් , නව ආසාදිතයින් 734 ක් වාර්තා වෙයි

අද දිනය තුළ රජය විසින් නිල වශයෙන් තහවුරු කරන ලද කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 27 කි.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 14,232 ක් වශයෙනි.

අලුතින් අද දිනය තුළ හඳුනාගත් නව කොවිඩ් ආසාදිතයි සංඛ්‍යාව වාර්තා වන්නේ 734 ක් වශයෙනි.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින්ගේ සමස්ත සංඛ්‍යාව සටහන් වන්නේ 560,339 ක් වශයෙනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *