අදත් කොවිඩ් මරණ 23 ක් ; නව ආසාදිතයින් 744 ක්

රජය අද දිනයේ තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 23 කි

මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14,205 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද දිනය තුළ අලුතින් හඳුනාගත් නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව වාර්තා කොට ඇත්තේ 744 ක් වශයෙනි.

මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 559,604 ක් ලෙස වාර්තා වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *