ජපානයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3.7 ක (මිලියන 3700 ක ) ආධාරයක්

ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3.7 ක (මිලියන 3700 ක ) සංවර්ධන ආධාර ලබාදීමට ජපන් රජය කැමැත්ත ප්‍රකාශ කොට ඇති බව මුදල් ඇමති රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කොට ඇත . මෙම මුදලින් බිලියන 2,5 ක් සංවර්ධන ආධාර ලෙස ලැබෙන බවද බිලියන 1.2 ක් බදුම්කර ලෙස ලබා දෙන බවද ඒ මහතා කියයි .ජපන් රජය මෙම මුදල ලබා දෙන්නේ සියයට 0.05 ක සහන පොලියක් යටතේය .

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ගෙවුම් ශේෂ ප්‍රශ්නයට විසදුම් ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ඩොලර් බිලියන 1.5 ක ණයක් ලබා ගැනීමට රජය පසුගියදා කටයුතු කළේය .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *