ඇමතිට මාව ඉවත් කරන්න බැහැ – පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්


තමන් කටයුතු කර ඇත්තේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ අනුමැතිය මත බැවින් ඇමතිවරයාට තමන්ව ඉවත් කළ නොහැකි බව පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජේ.ඒ සුමිත් පවසයි.

තමන් ග්ලයිෆොසෙට් ඇතුළු පළිබෝධනාශක කිහිපයක් සඳහා පනවා තිබු තහනම ඉවත් කර ගැසට් නිවේදනයක් නිකුත් කළේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ අනුමැතිය මත යැයිද ඔහු සඳහන් කරයි.

LANKATRUTH

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *