අද කොවිඩ් වාර්තාව ; මරණ 31 යි ; නව ආසාදිතයින් 735 යි

අද දිනයේ රජය තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 31 කි.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 14,158 ක් වෙයි.

නව කොවිඩ් ආසාදිතයින් ලෙස අද දිනය තුළ අලුතින් හඳුනාගත් සංඛ්‍යාව වාර්තා වන්නේ 735 ක් වශයෙනි.

මෙරටින් මෙතෙක් වාර්තා වූ කොවිඩ් ආසාදිත සමස්ත සංඛ්‍යාව මේ වනවිට සටහන් වන්නේ 557,359 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *