ග්ලයිෆොසේට් තහනම වහා ම ඉවත් කරයි

ග්ලයිෆොසෙට් වල් නාශකය තහනම් කිරීම සඳහා 2014 වර්ෂයේ නිකුත් කළ ගැසට් නිවේදනය වහාම අවලංගු කරමින් නව ගැසට් නිවේදනයක් පලිබිධනාෂක රෙජිස්ටාර්වරයා විසින් අද දින නිකුත් කොට ඇත.

ගලයිෆොසෙට් ඇතුළු කෘධි රසායනික පහක් මෙරටට ගෙන්වීම සහ බෙදාහැරීම තහමන් කරමින් නිකුත් කළ නියෝග මෙමගින් අවලංගු වෙයි.

ඒ අනුව එම කෘෂි රසායනික ආනයනයට සහ විකිණීමට වහාම ක්‍රියාත්මක වන ලෙස අවසර ලැබෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *