අද කොවිඩ් වාර්තාව : මරණ 22 යි ; නව ආසාදිතයින් 725 යි

රජය අද දිනයේ තහවුරු කොට ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 22 කි.

මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 14,108 ක් වශයෙනි.

අද දිනය තුළ අලුතින් හඳුනාගත් බවට වාර්තා කොට ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව  725 ක් වෙයි.

මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 555,927 වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *