අද තවත් කොවිඩ් මරණ 14 ක් ; නව ආසාදිතයින් 745 ක්

රජය අද දිනයේ තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 14 කි.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන සටහන් වන්නේ 14,086 ක් වශයෙනි.

අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් ලෙස අද දිනය තුළ වාර්තා කොට ඇති සංඛ්‍යාව 745 කි.

මෙරටින් මෙතෙක් හමු වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද වාර්තා වී ඇත්තේ 555,202 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *