අද කොවිඩ් මරණ 15 ක් ; නව ආසාදිතයින් 737 ක්

තවත් කොවිඩ් ආසාදිත මරණ 15 ක් රජය අද දිනයේ තහවුරු කොට ඇත.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 14,072 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ අලුතින් හඳුනාගත් බවට වාර්තා වූ නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 737 කි.

මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ වනවිට සටහන් වන්නේ 554,459 ක් වශයෙනි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *