මහේස්ත්‍රාත් තිළිණ ගමගේට අනිවාර්ය නිවාඩු

අධිකරණ සේවා කොමිසම, නීති විරෝධි අලියෙකු සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින කොළම මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාව අනිවර්ය නිවාඩු යවා ඇති බව යුක්තියට වාර්තාවේ.
අධිකරණ සේවා කොමිසන් සභාව මේ වනවිට අදාළ ළිපිය නිකුත් කර ඇති බව දැනගන්නට ඇති අතර එය තිළිණ ගමගේ මහේස්ත්‍රාත්වරයාට භාර දී තිබෙන්නේ ද යන්න දැනගන්නට නැත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *