අද කොවිඩ් මරණ 23 යි ; නව ආසාදිතයින් 695 යි

කොවිඩ් ආසාදිත මරණ ලෙස රජය අද නිවේදනය කළ සංඛ්‍යාව 23  කි

මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,995 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද දිනයේ අලුතින් හඳුනාගත් බවට වාර්තා කළ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව වන්නේ 695 කි.

පසුගිය දින හතේ ප්‍රමාද වී ලැබුණු බව කියන වාර්තා අනුව කොවිඩ් ආසාදිතයින් 1,345 ක් ද අද සමස්ත රොගී සංඛ්‍යාවට එකතු කරනු ලැබී ය.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන්ගේ සමස්ත සංඛ්‍යාව 551,542 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *