තවත් කොවිඩ් මරණ 22 ක් , නව ආසාදිතයින් 716 ක් වාර්තා වෙයි


තවත් කොවිඩ් ආසාදිත මරණ 22 ක් රජය ඊයේ වාර්තා කළේ ය.

ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිත මරණ ප්‍රමාණය සටහන් වන්නේ 13,972 ක් වශයෙනි.

ඊයේ දිනයේ අලුතින් හඳුනාගත් බවට වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 716 කි.

ඒ සමග මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 549,500 දක්වා ඉහළ ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *