මුදල් ඇමති බැසිල්ගේ අය රුපියල් බිලියන 2,284 යි ; වැය බිලියන 3,912 යි ; බිලියන 1,628ක් (8.8%) හිගයි

 

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2022 අයවැය තත්ත්වය මෙසේ ය

රජයේ මෙවර අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 2,284කි.

2022  වසර සඳහා  ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 3,912කි.

ඒ අනුව අයවැය පරතරය හෙවත් අයවැය හිගය රුපියල් බිලියන 1,628ක් හෙවත් 8.8%කි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *