තවත් කොවිඩ් මරණ 17 ක් ; නව ආසාදිතයින් 718 ක්

අද දිනයේ රජය නිල වශයෙන් තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 17 කි.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යව සටහන් වන්නේ 13,892 ක් වශයෙනි.

අද දිනයේ මෙරටින් වාර්තා වී ඇති නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 718 කි.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 546,653 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *