තවත් කොවිඩ් මරණ 15 ක් , නව ආසාදිතයින් 592 ක් වාර්තා වෙයි

රජය අද දිනය තුළ තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 15 කි.

මෙරටින් මෙතෙක් වාර්තා කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වන විට සටහන් වන්නේ 13,806 ක් වශයෙනි.

අද දිනයේ අලුතින් හඳුනාගත් බවට වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 592 කි.

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 543,385 ක් ලෙස සටහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *