අදත් කොවිඩ් මරණ 21 යි ; නව ආසාදිතයින් 581 යි

රජය අද දිනයේ තහවුරු කරන ලද කොවිඩ් මරණ සංඛ්‍යාව 21 කි.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 13,791 ක් වශයෙනි.

අද දිනයේ මෙරටින් හඳුනාගත් නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 581 කි.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 542,793 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *