තවත් කොවිඩ් මරණ 10 ක්, නව ආසාදිතයින් 572 ක් වාර්තා වෙයි

කොවිඩ් ආසාදිත වීම නිසා සිදු වූ තවත් මරණ 10 ක් රජය අද දිනයේ තහවුරු කොට ඇත.

මේ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ 13,770 ක් වශයෙනි.

අද දිනයේ අලුතින් හඳුනාගත් බවට වාර්තා වන නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 572 කි

මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති හඳුනාගත් කොවිඩ් රෝගීන් සංඛ්‍යාව සටහන් වන්නේ 542,211 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *