අද තවත් කොවිඩ් මරණ 17 ක් ; නව ආසාදිතයින් 566 ක්

අද දිනයේ රජය නිල වශයෙන් තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 17 කි.

ඒ අනුව මෙතෙක් මෙරටින් වාර්තා කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 13,760 කි

මෙරටින් අද වාර්තා කොට ඇති අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 566 කි.

ඒ අනුව මෙතෙක් මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 541,639 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *