අද කොවිඩ් වාර්තාව ; මරණ 18 යි ; නව ආසාදිතයින් 542 යි

රජය අද දිනයේ තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 18 කි.

මෙරටින් මෙතෙක් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වනවිට සටහන් වන්නේ 13,743 ක් වශයෙනි.

අද දිනයේ අලුතින් හඳුනාගත් බවට වාර්තා වන කොවිඩ් ආසාදිත සංඛ්‍යාව වාර්තා වන්නේ 543 ක් වශයෙනි.

මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 541,073 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *