තවත් කොවිඩ් මරණ 19 ක් ; නව ආසාදිතයින් 564 ක් අද වාර්තා වෙයි.

තවත් කොවිඩ් ආසාදිත මරණ 19 ක් රජය අද තහවුරු කළේ ය.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 13,725 ක් වශයෙනි.

අද දිනයේ අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වන්නේ 564 ක් වශයෙනි.

මෙතෙක් මෙරටින් හනුනාගනු ලැබූ බවට වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 539,980 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *