කොවිඩ් මරණ 10 ක්, නව ආසාදිතයින් 556 ක් අද වාර්තා වෙයි

අද දිනයේ රජය විසින් තහවුරු කරන ලද කොවිඩ් මරණ සංඛ්‍යාව 10 කි.

එම මරණ ද සමග මෙරටින් මෙතෙක් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 13,706 ක් වශයෙනි.

නව කොවිඩ් ආසාදිතයින් 556 දෙනෙකු අද දිනයේ හඳුනාගත් බව ද වාර්තා වී ඇත.

ඒ අනුව මෙරටින් මේ දක්වා හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 539,416 ක් ලෙස වාර්තා වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *