සිමින්ති නෑ ; ගෙන්න ඩොලර් නෑ ; සියලු ව්‍යාපෘති නවත්වන්න වෙනවා – ඇමති නිමල් සිරිපාල ද සිල්වා

සිමෙන්ති හිගයට විසඳුමක් නැති නිසා රජයේ සියලු සංවර්ධන ව්‍යාපෘති නවත්වන්නට සිදුවන බව ඇමති නිමල් සිර්පල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

මෙම තත්ත්වය උදා වී ඇත්තේ සිමෙන්ති ගෙන්වීමට අවශ්‍ය ඩොලර් සපයාගැනීමට ආණ්ඩුවට නොහැකි වීම නිසා බව ඒ මහතා කියයි.

රටේ තිබෙන සිමෙන්ති මගින් අවශ්‍යතාවය සපුරාගත නොහැකි නිසා ලබන 15 දායින් පසුව කිසිදු ව්‍යාපෘතියක් කළ නොහැකි වන බවත් ව්‍යපෘති නවතා දැමීමට සිදුවනු ඇති බවත්, ඇමතිවරයා ප්‍රකාශ කොට ඇත්තේ බදුල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *