තවත් කොවිඩ් මරණ 20 ක් , නව ආසාදිතයින් 559 ක් වාර්තා වෙයි

රජය ඊයේ දිනයේ තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 20 කි.

ඒ අනුව මෙතෙක් මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිධ මරණ සංඛ්‍යාව 13,674 කි.

ඊයේ දිනයේ අලුතින් හඳුනාගත් බවට වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 559 කි.

මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 538,230 ක් ලෙස සටහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *