තවත් කොවිඩ් මරණ 14 ක් , නව ආසාදිතයින් 554 ක් අද වාර්තා වෙයි

අද දිනය තුළ රජය නිල වශයෙන් තහවුරු කොට ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 14 කි.

ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 13,654 ක් වෙයි.

නව කොවිඩ් ආසාදිතයින් ලෙස අද දිනයේ අලුතින් හඳුනාගත් සංඛ්‍යාව ලෙස වාර්තා වන්නේ 554 කි.

ඒ අනුව මෙරටින් මෙතෙක් හඳුනාගනු ලැබූ කොවිඩ් ආසාදිත සමස්ත සංඛ්‍යාව සටහන් වන්නේ 537,201 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *