ඊයේ කොවිඩ් මරණ 29 යි ; නව ආසාදිතයින් 561 යි

ඊයේ දිනයේ රජය නිල වශයෙන් නිවේදනය කොට ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 29 කි .

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වී ඇත්තේ 13,640 ක් වශයෙනි.

ඊයේ දිනය තුළ අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 561 ක් ලෙස වාර්තා කොට ඇත.

මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 536,645 ක් වශයෙනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *