තවත් කොවිඩ් මරණ 18 ක් ; නව ආසාදිතයින් 555 ක්

තවත් කොවිඩ් ආසාදිත මරණ 18 ක් රජය ඊයේ දිනයේ නිවේදනය කොට තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වනවිට සටහන් වන්නේ 13,611 ක් වශයෙනි.

ඊයේ දිනයේ අලුතින් හඳුනාගත් බවට වාර්තා වන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 555 කි.

මෙරටින් මේ වනවිට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 536,086 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *