අද කොවිඩ් මරණ 19 යි ; නව ආසාදිතයින් 553 යි

රජය අද දිනයේ තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 19 කි.

මෙරටින් වාර්තා කොට ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වන විට සටහන් වන්නේ 13,593 ක් වශයෙනි.

අද දිනය තුළ තවත් කොවිඩ් ආසාදිතයින් 553 දෙනෙකු හඳුනාගත් බව රජය වාර්තා කොට ඇත.

ඒ අනුව මෙරටින් හඳුනා ගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ වන විට සටහන් වන්නේ 535,528 ක් වශයෙනි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *