අද කොවිඩ් මරණ 12 යි ; නව ආසාදිතයින් 552 යි

අද දිනයේ රජය නිල වශයෙන් වාර්තා කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 12කි.

ඒ අනුව මෙතෙක් මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 13,574 ක් වශයෙනි.

අද අලුතින් හඳුනාගත් බව වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 552 ක් වශයෙන් වාර්තා වී ඇත.

ඒ අනුව මෙරට දී හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 534,975 ක් ලෙස වාර්තාවල සඳහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *