අද කොවිඩ් මරණ 19 ක් , නව ආසාදිතයින් 554 ක් වාර්තා වෙයි

රජය අද දිනයේ වාර්තා කොට ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 19 කි.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 13,562 ක් දක්වා ඉහල ගොස් ඇත.

අද දිනය තුළ අලුතින් හඳුනාගනු ලැබූ නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 554 ක් ලෙස වාර්තා වෙයි.

මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ වනවිට සටහන් වන්නේ 533,860 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *