තවත් කොවිඩ් මරණ 18 ක් ; නව ආසාදිතයින් 537 ක් වාර්තා වෙයි

ශ්‍රී ලංකාව තුළ සිදු වූ තවත් කොවිඩ් මරණ 18 ක් රජය ඊයේ තහවුරු කළේ ය.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,543 ක් ලෙස සටහන් වී ඇත.

ඊයේ දිනය තුළ අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වන්නේ 537 ක් වශයෙනි.

මෙරට දී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ වන විට සටහන් වන්නේ 533,303 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *