කොමියුනිස්ට් පක්ෂයේ සභාපති කොල්ලුරේ ගුරුවරුන්ගේ පඩි කපන බව කියයි

21 වැනි දින පාසල් නොපැමිණෙන ගුරුවරුන්ගේ වැටුප් නතර කරන බවට සහ වැටුප් කපන බවට, මෙරට ප්‍රධාන වාමාංශික පක්ෂයක්ව තිබු ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ වත්මන් සභාපති සහ වයඹ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා ප්‍රකාශ කොට ඇත.

එම ගුරුවරුන්ට 25 දින පාසල්වලට ඇතුළු වන්නට ඉඩ නොදෙන බවට ද කොමියුනිස්ට් පක්ෂ නායකයා තර්ජනය කරයි.

ඔහු එම තර්ජන කරන්නේ මෙරට කම්කරු නීති මගින් එයට ඉඩ දී තිබෙන බව ද කියමිනි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *