අද කොවිඩ් මරණ 18 ක් ; නව ආසාදිතයින් 548 ක්

අද දිනයේ රජය නිල වශයෙන් තහවුරු කොට ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 18 කි.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 13,525 ක් වශයෙනි.

අද දිනයේ හඳුනාගත් නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව වාර්තා වන්නේ 548 ක් වශයෙනි.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 532,766 ක් ලෙස වාර්තා වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *