අද කොවිඩ් මරණ 23 යි ; නව ආසාදිතයින් 649 යි

කොවිඩ් ආසාදනය නිසා සිදු වූ මරණ 23 ක් රජය අද තහවුරු කොට ඇති අතර අද දිනය තුළ නව කොවිඩ් ආසාදිතයින් 649 දෙනෙකු හඳුනාගත බව නිවේදනය කොට ඇත.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 13,472 ක් ලෙස සටහන් වෙයි.

මෙරටින් මෙතෙක් වාර්තා කොට ඇති කොවිඩ් රෝගී සංඛ්‍යාව සටහන් වී ඇත්තේ 531,070 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *