අද කොචිඩ් වාර්තා ; මරණ 21 යි ; නව ආසාදිතයින් 673 යි

කොවිඩ් ආසාදිත මරණ 21 ක් අද දිනයේ තහවුරු කොට තිබේ.

මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වනවිට සටහන් වන්නේ 13,429 ක් වශයෙනි.

අද දිනය තුළ අලුතින් හඳුනාගත් බවට වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 763 ක් ලෙස වාර්තා කොට ඇත.

ඒ අනුව මෙරටින් වාර්තා කොට ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 529,754 ක් ලෙස සටහන් වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *