කොටස් වෙළෙඳට දැමූ අර්ථසාක මුදලින් කෝටි 968ක පාඩුවක්

පසුගිය රජය සමයේ කොටස් වෙළෙඳ පොළ තුළ කළ ආයෝජනය නිසා සේවක අර්ථසාධක අරමුදලට රුපියල් කෝටි 968ක අලාභයක් දරන්නට සිදුවී ඇති බව හෙළිවෙයි. වඩා පාඩු ලබන සමාගම් 57ක කළ ආයෝජන මගින් මෙම පාඩුව සිදුවී තිබේ. පසුගිය සිකුරාදා  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සේවක අර්ථසාධක අරමුදරේ වාර්ෂික වාර්තාවෙන් මෙම තොරතුරු හෙළිදරව් වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *