අද කොවිඩ් මරණ 31 ක් , නව ආසාදිතයින් 679 ක් වාර්තා වෙයි.

රජය අද නිල වශයෙන් තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 31 කි.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 13,404 ක් ලෙස සටහන් වෙයි.

අද දිනයේ අලුතින් හඳුනාගත් බවට වාර්තා කළ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 679 කි.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 528,414 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *