අදත් කොවිඩ් මරණ 23 යි ; ආසාදිතයින් 671 යි

අද දිනයේ තවත් කොවිඩ් ආසාදිත මරණ 23 ක් සහ නව කොවිඩ් ආසාදිතයින් 671 ක් රජය අද දිනයේ නිවේදනය කළේ ය.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,377 ක් ලෙස සටහන් වී ඇත.

මෙරටින් වාරතා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව සටහන් වී ඇත්තේ 527,735 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *